මේ වන ආණ්ඩුව රටට සහ මාධ්‍යයට පෙනෙන බොරුවක් සහ රඟපෑමක් කරමින් සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලින් බැහැරව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
එන්නත් කරන ක්‍රියාවලිය මෙන්ම රෝහල් සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු සියල්ල මේ වන විට අවුලෙන් අවුලට පත්ව ඇති බවද අත්තනායක මහතා පැවසුවේ විපක්ෂනායක කාර්යාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට