සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ තමා නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට තමා සහභාගී නොවූ බවත්, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා.
එසේම මෙය කවුරුන් හෝ කෙනෙකු විසින් සංසරණය කරන ලද්දක් නම් ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එතුමිය තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් වැඩිදුරටත් පවසා තිබෙනවා.



අත නොහැර කියවන තැන
”රටම එකට ජාතික මෙහෙයුම” අද ජනපති ප්‍රධානත්වයෙන්
අල්ලස් ලබාගත් රජයේ සේවකයෙකු අත්අඩංගුවට
යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව කැඳවන්න දින නියම වෙයි