අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වූ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
එහිදී යම් බහින් බස් වීමක්ද සිදුව ඇති බව වාර්තාවනවා.
රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලද බවයි.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට