බස් ගාස්තු ඉහළ දමන ලෙස පොදුජන බස් සංගමය විසින් ජාතික ගමනාගමන කොමිසන් සභාවෙන් ඉල්ලා තිබේ.
එළැඹෙන පලමුවැනිදා සිට මෙම මිල වැඩි කිරීම සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
අමතර කොටස්, ලිහිසි තෙල්, ලීසිං වාරික පොලී අනුපාත ඉහළ යාම මත මෙම ඉල්ලීම කරන ලද බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ පවතින තත්වය තුළ බස් ගාස්තු අඩු කිරීමට යෝජනා කළ නො හැකි බවත් පවතින බස් ගාස්තුව දිගටම පවතිනු ඇති බවත් ය.
ජූලි එළඹෙන පළ වෙනිදා සිදු වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මේ සතිය තුල දී භාර දීමට කටයුතු කරන බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට