“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබේ.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බව වාර්තා වේ.
එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.
- Bimputh Finance PLC (Bimputh)
- CBC Finance LTD (CBCF)
- Central Finance Company PLC (CF)
- Fintrex Finance Limited (Fintrex)
- HNB Finance PLC (HNBF)
- LB Finance PLC (LB)
- Mercantile Investments and Finance PLC (MIF)
- People’s Leasing & Finance PLC (PLC)
- Sarvodaya Development Finance Limited (SDF)
- Senkadagala Finance PLC (Senka)
- Siyapatha Finance PLC (Siyapatha)
- Asia Securities (Pvt) Ltd (ASPL)


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට