මේ වන විට මුළු රට පුරා දැඩි නොසන්සුන් වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.
වාර්තාවන අන්දමට ඇති වූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ 200 කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
ඉන් වැඩි පිරිසක් අද පෙරවරුවේ GotaGoGama සහ මයිනා GoGama සාමකාමී විරෝධයේ දී සිටි පිරිසයි.
එම ස්ථානයේ ඇතිවූ ගැටුමින් පුද්ලයින් 110 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සෙසු තුවාල කරුවන් වාර්තාවන්නේ සෙසු ප්‍රදේශ වල ඇති වූ ගැටුම් හේතුවෙන්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට