බොහෝ විට මේ කාල වකවානුවේදී මුහුදු ජීවින් මියයන්නේ වාරකන් නිසා බවත් ඇතැමුන් නෞකාවේ අනතුර සමග එම සිදුවීමද සම්බන්ධ කිරීමට උත්සහ දරන බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරනවා.
ඔහු පවසන්නේ මුහුදේ සිදුවන දේ සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වන සම්ගිජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකාවට වාරකන් පැමිණි පළමු අවස්ථාව මෙයද යන්නයි.
එමෙන්ම ආණ්ඩුවේ වැරදි වස ගැනීම සඳහා ගොඩහේවා අමාත්‍යවරයා නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන බවට චෝදනාවක්ද ඔහු සිදුකරනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට