Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිහින්තලෙත් ගිලා බසී

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ පිහිටි ධර්ම ශාලාව ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවට භූ විද්‍යා හා පතල් කැනීම් අංශයේ ඉංජිනේරුවන්ගේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ ඉංජිනේරුවන් පැමිණි අතර, පරීක්ෂා කිරීම් වලින් පසු ඔවුන් මෙම අවදානම් තත්ත්වය තහවුරු කළේය.

ඉතා ඉක්මනින් මේ සදහා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් දන්වා ඇත.

About The Author