මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව සඳහන්.
ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මරණයට පත්ව තිබේ.
49 හැවිරියේ වියේ පසුවූ අදාළ වෛද්‍යවරයා මෙම රෝහලේ රාජකාරී ආරම්භකර ඇත්තේ මීට මසකට පමණ ඉහතදී බව වාර්තා වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට