මැයි මස 02 වන සඳුදා දිනය රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
රාමසාන් උත්සව දිනය මැයි 03 වනදාට යෙදී තිබීම හමුවේ මැයි 02 වනදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කලහොත් දින 04 ක දීර්ඝ නිවාඩුවක් සකස්වීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට