ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති 27 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.
මෙම සංකේත වර්ජනයෙන් දෙන පණිවිඩය ආණ්ඩුව නිසි පරිදි අවබෝධ කර නොගන්නේ නම් මැයි 06 වනදා රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව අන්තර් සමාගම් සේවක සංගමය අද අනතුරු ඇගවීමක් කර තිබේ.
වෘත්තීය සමිති 1000 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව ක්‍රියාත්මක කර ඇති එක්දින සංකේත වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වෘත්තීය සමිති නායකයින් පවසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි