ජාතික ජන බලවේගයේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (13) පැවති අතර එහිදී ජාතික ජන බලවේගය අයවැය පරාජයට පත්වුණි.
පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇති අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට