අජිත් නිවාඩ් කබ්රාල් යෝජනා කරයි – ඔහුටත් විශ්‍රාම වැටුපක්
බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හටද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ හිටපු මහබැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීන්දුවය.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුව මෙසේ හිටපු සියලු මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට තීන්දු වී තිබේ.
කෙසේවෙතත් පවතින නඩු කටයුතු හේතුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විශ්‍රාම වැටුප හිමිවේද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මේ වනවිට මතුව තිබේ.
© මව්රට
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී