මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.
අදාල ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවූ අසල නිවසක සිටි තරුණ යුවලක්ද සහ ඔවුන්ගේ වසර එකහමාරක් වයසැති සිගිති දියණියද මෙම අනතුරින් මියගියා.
ගොඩනැගිල්ල අදාළ නිවස මතට පතිත වීමත් සමග එහි සුන්බුන් වලට යටවූ තවත් කාන්තාවන් දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට