ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකුලව ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිවයින පුරා ප්‍රදේශ රැසක මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අප්‍රේල් 20 වන දාතමින් නිකුත් කාර ඇත්තේ අද (22) සිට එම නියෝගය ක්‍රියාත්මක කරන බව දන්වමින්.
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙන දිනට පසු දින සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීම විශේෂත්වයක්.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට