පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න යන බවට කතාවක් තිබෙන්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවිට පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න සියල්ල අහෝසි වී යන බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට ආණ්ඩුව විසින් කල් ලබා ගත් අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට