කුමන ආකාරයක අවාසිදායක තත්ත්වයකදී වුවත් තමන් විශ්වාස කළ සත්‍ය වෙනුවෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙනී සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුමන තත්ත්වයක් යටතේ හෝ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් සමරවීර මහතා තම ප්‍රතිපත්තිය පාවා නොදුන් බවද කී විපක්ෂනායකවරයා තමන් එම ගුණාංගය තමන් සමරවීර මහතාගෙන් උගත් බවද ඔහු සඳහන් කළා.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද පැවැති මංගල සමරවීර මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ශෝක ප්‍රකාශ කිරීමේ යෝජනාවට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි