දේශපාලකයන්ට ඉහළින් සැම විටම භික්ෂුව සිටිය යුතු බවත් එය භික්ෂුවට පැවරී ඇති ඓතිහාසික වගකීමක් බවත් පුජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා.
මෙරට ඇතැම් දේශපාලන නායකයන් කතෝලිකයන් බවත් ඔවුන් මෙරට බෞද්ධ සමාජය තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා බෞද්ධ පිළිවෙත් අනුගමනය කරන බවත් උන්වහන්සේ හෙළිකළේ Mee Massoo TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක වෙමින්.
පාලකයන්ගේ අඩු පාඩු විවේචනය කර ඔවුන් යහමගට ගැනීම සඳහා කොන්දක් භික්ෂුවකට තිබිය යුතු බව පැවසු උන්වහන්සේ පසුගියදා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටිගොඩ සිරිවිමල හිමියන් බහ දැකීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගිය අවස්ථාවේ සිදුවූ විශේෂ සිදුවීමක්ද මෙහිදී සිහිපත් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට