නිවේදිකාව ද නොසැලී ප්‍රතිචාර දක්වයි : සුබ පතා නික්මෙයි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක ලෙස සේවය කළ පාරා නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඇතුලත් පොස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

පාර රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ලෙසින්ද ඇය කටයුතු කළා.
පුරවැසියා සතු භාෂණයේ නිදහස තඹ දොහිත්තකට මායිම් නොකොට මාධ්‍ය ආයතනයක පාලනාධිකාරිය ගනු ලැබූ මෙම නීති විරෝධී තීරණය පිළිබඳ පරා මහත්මියද සටහනක් තබා තිබෙනවා.

අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?