යුරියා ඇතුළු අනෙකුත් පොහොරවල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එසේම රට තුළ කිසිදු පොහොර හිඟයක් නැති බවද අමතාව්යවරයා අවධාරණය කළේය.
දිවයිනේ සෑම ප්රදේශයකටම පොහොර සපයා ඇති අතර කිසියම් ප්‍රදේශයකට පොහොර ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා සිටියි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි