එක්සත් රාජධානියේ වත්මන් අගමැතිවරයා වන බොරිස් ජොන්සන් බොරුකාරයෙකු බවට චෝදනා එල්ල වී තිබේ.
මේ බව ප්‍රසිද්ධියේ කියා සිටින්නේ එක්සත් රාජධානියේ හිටපු ප්‍රංශ තානාපතිවරිය වන සිල්වි බර්මන් ය.
ඇය පවසන අන්දමට බ්‍රෙක්සිට් එනම්, එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත් වීමට ගත් තීරණය අමනෝඥකමකි. ඒ හේතුවෙන් මේ වන විටත් එක්සත් රාජධානිය සිටින්නේ මූල්‍ය ගැටලුවලට මුහුණ දෙමිනි.
එනමුත් අගමැතිවරයා වහා මැදිහත් වී මූල්‍ය ගැටලු විසඳනු වෙනුවට පැතිර යන කොවිඩ් 19 වසංගතය පිට දමා අර්බුදයට හේතු වී ඇති සැබෑ කාරණයෙන් ගැලවීමට උත්සාහ කරමින් සිටින බවට බර්මන් මහත්මිය චෝදනා කරන්නී ය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර