ධම්මික පෙරේරා මහතාට පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුරය ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා විසින් රුපියල් බිලියනයක මුදලක් ලබාගත් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
එය මන්ත්‍රීධුරය මුදලට විකිණීමක් බව පවසන මර්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඩීල් සම්බන්ධ ගත් කතුවරයෙකු බවයි,
මී මැස්සෝ TV සමඟ සංවාදයකට එක් වෙමින් මෙම කරුණු හෙළිකළ මර්වින් සිල්වා මහතා හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරා දැමීමේ සිදුවීම පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවටද සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?