මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ නිකුත් කළ ගැසට් නිවේදනය හරහා නව බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒම නිවේදනයට අනුව සිදු කර ඇත්තේ පැවති බදු ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීම වන අතර ඒ මගින් බලාපොරොත්තු වී ඇත්තේ දේශීය ගොවියන් සහ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමයි.
එම සම්පූර්ණ නිවේදනය පහළින්..



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට