Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බාගෙට වැඩ කළ පසු ප්‍රතිප්‍රහාර පසුපස එනවා : එනිසා වැඩේ සම්පුර්ණ කළ යුතුයි – ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට පනී

ආයතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්ධනය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය අතරමැද නතර කලහොත් ප්‍රතිප්‍රහාරයක් පැමිණෙන බවත් දැන් ක්‍රියාත්මක වී ඇත්තේ එම ප්‍රති ප‍්‍රහාරය බවත් ඔහු පවසයි.

ඒ පදනමෙන් ගත් කල පාර්ලිමේන්තුව වැටලීමට ජනතාවට අයිතියක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

About The Author