අද මධ්‍යම රාත්‍රී සිට ලංගම සහ පෞද්ගලික බස් රථ සේවා වලට අයත් සියලුම බස් රථ වල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
එම තීරණය අනුව බස් ගාස්තුව 15% කින් ඉහළ නැංවෙනු ඇති.
ඒ අනුව මෙතෙක් රුපියල් 17ක්ව පැවැති අවම ගාස්තුව රුපියල් 20 දක්වා රුපියල් 3කින් ඉහල දමා තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කර තිබුණා.
ඒ අනුව මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇති.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට