අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය. මෙම විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වීය.
බද්දකට එරෙහිව ඛණිජතෙල් සේවකයෝ විරෝධයේ


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට