Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බංග්ලාදේශ ජනාධිපති දුන් දැනුම්දීම

එළැඹෙන මහ මැතිවරණයෙන් පසු ධුරයෙන් ඉවත්වන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය යටතේ පසුගිය 2023 වසරේ අප්‍රේල් මාසයේ එරට ජනාධිපති ධුරයට පත් වූ ෂහාබුඩීන් තවත් වසර දෙකහමාරක කාලසීමාවක් ඉතිරිව තිබියදී ඉන් ඉවත්වී­මට තීරණය කර ඇත්තේ මොහොමඩ් යූනුස්ගේ අන්තර්වාර රජය යටතේ අඩු සැලකිල්ලට ලක්වීම හේතුවෙන් බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

About The Author