බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.
එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්රදේශවලටද දැණුනු බවද වාර්තා වෙයි.


අත නොහැර කියවන තැන
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්
හසීනාගේ නඩු තීන්දුව ගැන ඉන්දියාවෙන් නිවේදනයක්