කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය පහතින් දැක්වේ.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට