විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් අද (02) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය සහ අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තාවනවා.
සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇති බවයි පවසෙන්නේ.
මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බවත් එම කටයුතු ප්‍රමාදවන බවත් පොලිසිය එම ලිපිය මගින් දන්වා තිබීම විශේෂත්වයක්.
එම ලිපිය පහතින් දැක්වේ.



අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට