කුරුණෑගල නගරාධිපතිවරයා විසින් සිය උපන් දින සාදය පොලිස් ස්ථානය තුළ සැමරීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ ද උත්සවය සංවිධානය කළ සහකාර පොලිස් අධිකාරීවරයා කුලියාපිටිය ප්‍රදේශයට මාරු කර යවා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ පසුගියදා (31) හිරු ටීවී සලකුණ වැඩසටහන දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !