බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා හදිසියේම ජාතික කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ රැඳවුම් නියෝග යටතේ පොලිස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටියදියි.
ඔහුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් ඇතිව තිබෙන බවයි වාර්තාවන්නේ.
ඔහු ඇතුළු කර තිබෙන්නේ ජාතික රෝහලේ 49 වාට්ටුවටයි.
ත්‍රස්තවාදය සදහා අනුබල දුන් බවට චෝදනා එල්ල කරමින් ඔහු පොලිස් අත්අඩංගුවේ රදවා ප්‍රශ්ණ කරමින් සිටියේ අධිකරණය හරහා ලබාගත් රැඳවුම් නියෝගයක් යටතේයි.
අසාද් සාලි මහතා පසුගිය කාලයේ දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ අතර අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු සහ පොලිස් විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ උණුසුම් විවාදයකට ද පැටලී සිටියා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට