(මී මැස්සා පේරාදෙණිය වාර්තාකරු)
පේරාදෙණිය නගරයේ වෙළෙඳසල් කීපයක් මතට පස් කන්දක් නාය නායෑමකින් පුද්ගලයකු අතුරුදහන්ව ඇති බව පොලිසිය කියයි.
ඊයේ මධ්‍යම රාත්‍රී සිදුවූ මෙම නාය යෑම නිසා වෙළෙඳසලක සිටි පුද්ගලයකු යටවී අතුරුදහන්ව ඇතැයි ද පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව සිරුර සෙවීමේ කටයුතු සිදු කරයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට