රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසයි.
රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම රුසියානු ජනාධිපතිවරයාගේ එම සංචායේ අරමුණ වී තිබේ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්