මිනී පෙට්ටි 182 ආදාහනය කළ බවත් ඒවායේ සැඟවුණු තොරතුරු ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් නසීර් සඳහන් කරනවා.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ පවතී සංවර්ධන කමිටු රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
“මිනී පෙට්ටි 182ක් ආදාහනය කලා. මම එතැනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියනවා. මේ සෑම දේටම එහා ආණ්ඩුව ඒ පිළිබඳව අපිට ඒ තරම්ම උදව් කළා.
අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා. ඔවුන්ගේ ගැටළු අපි තේරුම් ගෙන තිබෙනවා.
හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කොහොමද කියල හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ ” යි ද ඔහු එහිදී පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට