කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිනවා.
ඔවුන් එලෙස රැස් වුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ දීම සඳහා බව පවසමින්.
මෙම මෙම පිරිසට නායකත්වය දෙමින් සිටින්නේ කුරුණෑගල නගරාධිපතිවරයායි.
ඔහු කුරුණෑගල බුවනකබා රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් රට පුරා ප්‍රසිද්ධියට පත් වුණා.
කුරුණෑගල පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයට පිරිස් කැඳවමින් ඔහු පැවසුවේ අමාත්‍යවරයාගේ මයිල් ගහකටවත් අත තියන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට