ඔවුන් අපහසුතාවට පත් කරන්න බෑ – ඇමති ප්‍රසන්න කියයි
මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
ගුවන් තොටුපල හා සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.
මෙරට පැමිණෙන සංචාරකයන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගැනීමට ද අනිවාර්ය කර ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට