පොදු මහජනතාව විසින් ගොඩ නැගූ ජනතාවාදී පාලනයට එරෙහිව කුමන අවලාද එල්ල කළත් සැලසුම් සහගතව ක්‍රමානුකූලව රට ගොඩ නැගීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව 77 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එම පණිවිඩය පහත පළවේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට