මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන “ඇය” ටෙලිනාට්‍යයේ සකුන්තලාගේ චරිතයට පණ පොවන අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ තිනෙති ශ්‍රීමාලි රාමනායකගේ අපුර්ව ඡායාරුප පෙළක් අප වෙත යොමු කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය බ්‍රිතාන්‍යයට අනුබද්ධ ශ්‍රී ලංකා ක්ෂේශ්පියර් කේන්ද්‍රයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳව ද උපාධිධාරිනියක්.
වේදිකා සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඈති ඇය පන්නිල ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ ආදී සිසුවියක්.
මේ වන විට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරියක ලෙසද කටයුතු කරන ශ්‍රීමාලි රාමනායක සමාජ සේවා ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරනවා.


 
        






 
                   
                   
                   
                  
අත නොහැර කියවන තැන
ඉන්දීය නළු සතීෂ් සමුගනී
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
මම කවුද?