Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැවති සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මාර්තු මාසය පුරා බලාත්මකයි

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (01) සිට යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී පැවති සීමා ගණනාවක් ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

About The Author