පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස රජයේ අමාත්‍යවරයෙකු වන විමල් මහතා සිටින බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්යක්ෂ චිරන්ත අමරසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රහාරයේ වගකිව යුත්තන් පිළිබඳ කාදිනල් හිමියන්ද දන්නා බවයි.මේ පිළිබඳව කාදිනල් හිමියන්ද දන්නා බවද ඔහු පැවසීය.
තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති පවසමින් වීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට