මීට කලිනුත් ඇමතිතුමා ඉස්කෝලේ සුද්ද කරන්න ආවද කියල අහන්න කියා දිලුම් අමුණුගමගේ හිතවතෙකුට කියයි
විදුහල්පතිවරයාට නොදන්වා ගමේ පිරිසක් බව පවසමින් යම් කණ්ඩායමක් මහනුවර රාසිං දෙව් විදුහලට ඇතුළු වීමෙන් අනතුරුව එහි විදුහල්පතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
අදාළ දුරකථන ඇමතුම ප්‍රතිචාර දක්වන විදුහල්පතිවරයා ප්‍රශ්න කරන්නෙ තමන්ගේ අවසරයකින් තොරව පාසලට ඇතුළු වීම ඔබට ඇති අයිතිය කුමක්ද යන්නයි.
තමන් රාජ්‍ය නිලධාරියෙකු බවත් පසුගිය කාලයේ පාසලට ඇති වූ ප්‍රශ්න හමුවේ උදව් උපකාර කිරීමට නොපැමිණි ගමේ පිරිසක් හිටි හැටියේ මතුවූයේ කෙසේදැයි ප්‍රශ්න කරනු ඇසීමට පුළුවන්.
ඉන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු සඳහන් කරන්නේ මන් දිලුම් අමුණුගම අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සඳහා පැමිණි බවයි.
ඊට විදුහල්පතිවරයා දැන් ප්‍රතිචාරය කුමක්ද?
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි