ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පැමිණෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි අංකය දරන ආසනය ලබා දීමට පියවර ගනු ඇති බවට තොරතුරු වාර්තාවනවා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ යාබද අසුනේ සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට