මෙරට කෘෂිකර්මාන්තයේ පරිහානියට වගකිව යුතු වන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මිස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නොවන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රය තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති කතාබහ පිළිබඳව අදහස් පලකල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසන්නේ වෛද්‍යවරුන් වුවද ජානමය ලක්ෂණ බොහෝවිට බැහැර නොවන බවයි.
පසුගිය කාලයේ තම සංගමය වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාල නැති කටයුතු සඳහා ද මැදිහත් වූ බව පවසන ඔහු අද ඒ හේතුවෙන් මුළු රටකටම වන්දි ගෙවන්නට සිදුව ඇතැයිද සඳහන් කිරීම විශේෂත්වයක්.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පල කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි