සියලු මැතිවරණ වලදී තරුණයන්ට ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුවට ඇතුළු වීමට පහසුකම් සැලසීම සඳහා, තරුණයන් සඳහා අවම වශයෙන් සියයට 25 ක නාමයෝජනා ලබා දීම සහතික කරන නව නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවට වූ යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට