සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික මැතිවරණ කොමිසමට අද (10) අවසර ලබාදී තිබෙනවා.
“සැලසුම් කළ පරිදි මැතිවරණය ඉදිරියට ගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා” යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අධිකරණ භූමියෙන් ආපසු යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා මේ බව පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට