අද (20) දිනයේ දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට Whatsapp මාර්ගයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ පෞද්ගලික සමාගම් ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ 31 හැවිරිදි කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට