පකිස්ථානය, සෞදිය සහ කටාරය ඇතුළු මද පෙරදිග රටවල සිට මෙරටට ඉස්ලාම් අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් පොත් ආනයනය කර ඇති බව අනාවරණය වනවා.
මේ සඳහා ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහය ලැබී ඇති බව දිවයින පුවත්පත ද වාර්තා කර තිබුණා.
මෙලෙස ආනයනය කරන ලද පොත් මද්‍රසා පාසල් වෙත මුදා හැර ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙලෙස මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබෙනවා.
මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ද ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රේගුවට නියෝග කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්‍ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට