සීඝ්රයෙන් ව්‍යාප්තවන කොරෝනා අසාදනයෙන් ආරක්ෂා වෙමින් සුරක්ෂිත වීම සදහා සහ රෝගය අසාදනය වී ඇති බවට සැකයක් ඇති වී තිබෙන අවස්ථාවක තම නිවෙස් වල සිට නිරෝධායනය වීම සඳහා ජනතාව අනුගමනය කල යුතු කරුණු දැක්වෙන විශේෂ මාර්ගෝපදේශ සංග්‍රහයක් එළි දක්වා තිබෙනවා.
මේ වන විට නිවෙස් වල සිට සිදු කෙරෙන නිරෝධායන ක්‍රියාවලියට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා .
අදාල නිරෝධායන මාර්ගෝපදේශය පහළින්..






අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට