ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යය නිමල් ලංසා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය දිනවල නිමල් ලංසා මහතා දිවයිනෙන් බැහැරව සිටි අතර නැවත පැමිණීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිකිරීම් කොන්ත්‍රාත් සිද්ධියක් හේතුවෙන් සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් නිමල් ලංසා මහතාට පසුගිය කාලයේ දුරකථනය හරහා බැණ වැදී තිබු අතර මහාමාර්ග කොන්ත්‍රාත් සිද්ධියක් හේතුවෙන් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද ඔහු සමඟ යම් ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන තිබූ බවයි වාර්තා වූයේ.
ඉල්ලා අස්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපිය



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට